Thursday, May 22, 2025

General line - 0115112241

සංස්කෘත සෙල් ලිපියක් සහ බුදු පිළිමයක් ඊජිප්තුවට ගියේ කොහොමද ?



සංස්කෘත සෙල් ලිපියක් සහ බුදු පිළිමයක් මෑත වකවානුවේදී ඊජිප්තුවෙන් සොයා ගැනීම පිළිබඳව ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා.

මේ එම වැඩසටහනට එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.


ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.


නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම්  යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.