Monday, March 10, 2025

General line - 0115112241

රනිල් සමඟ සාකච්ඡාවට ගිය පිරිසක් යළි තම නිවසට පැමිණි බව නාමල් කියයි

එන් ඒ ඩබ් නිරෝෂන්



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඊයේ රාත්‍රියේ සාකච්ඡා කළ පිරිස් ඊයේ රාත්‍රියේත් අද උදෑසනත් තම නිවසට පැමිණි බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය ඊයේ ගනු ලැබූ තීරණයෙන් පසු ඇතැම් මන්ත්‍රීවරුන් ඊට එරෙහිවීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ බව කියා සිටියා.


ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ.