Wednesday, April 30, 2025

General line - 0115112241

පොහොට්ටුවේ තීරණය රනිල් ශක්තිමත් කිරීම ද? - ගම්මන්පිලට සැකයක්

එන ඒ ඩබ් නිරෝෂන්



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ගනු ලැබූ තීරණය රනිල් වික්‍රමසිංහ මහතා ශක්තිමත් කිරීම සඳහා ගනු ලැබූ තීරණයක්දැයි සැක මතුවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

සර්ව ජන බලය සන්ධානය අද පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.