Monday, March 10, 2025

General line - 0115112241

ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති පිරිස ඉහලට 



ජනාධිපතිවරණය සඳහා මේ වන විට ඇප මුදල් තැන්පත් කර ඇති පිරිස 05ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එළඹෙන ජනාධිපතිවරණය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ඇප තැන්පත් කළා. 

ඒ, සමගි ජන බලවේගය් ජනාධිපති අපේක්ෂයා ලෙසයි. 

ඔහු වෙනුවෙන් අද උදෑසන මැතිවරණ කොමිෂන් සභාව වෙත ගොස් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළේ සමගි ජන බලවේගයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසක් විසින්.