Monday, March 10, 2025

General line - 0115112241

මෛත්‍රීපාල ඉල්ලූ අතුරු තහනමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

උදය කුමාර



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ සහ මහ ලේකම් ධුරයේ කටයුතුවලට බාධා කිරීම වළක්වාලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා, එම පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන සහ වැඩ බලන ලේකම් සාරති දුෂ්මන්ත මිත්‍රපාල යන අය කළ ඉල්ලීමක් නිෂ්ප්‍රභා කිරීමට කොළඹ දිසා අධිකරණය අද නියෝග කළා.

අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට තරම් පැමිණිලිකරුවන් විසින් කරුණු තහවුරු කර නොමැති වීම හේතුවෙන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් අධිකරණය සඳහන් කළා.