Monday, March 10, 2025

General line - 0115112241

මන්ත්‍රීවරු 125ක් රනිල් ළඟට - වජිර හෙළි කරයි



ජනාධිපතිවරයාට සහය ලබා දීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 125 දෙනෙකු සූදානමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයෙකු පත් නොකරන්නේ ඇයි? 

එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහභාගී වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට ඇතුළත් කිරීමට නියමිතයි.