Wednesday, April 9, 2025

General line - 0115112241

ලංකා බැංකුව 85වන සංවත්සරය සමරයි



“ජාතියේ මහා පහන් ටැඹ” ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සිය අභිමානවත් 85වන සංවත්සරය අද සමරනු ලැබුවා.

සර්ව ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේදී එම උත්සවය පැවැත්වුණේ ලංකා බැංකුවේ සභාපති කාවන් රත්නායක ඇතුළු එම බැංකුවේ ඉහළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා බැංකුවේ ප්‍රධාන අලෙවි නිලධාරී සමීර ලියනගේ.