Monday, March 10, 2025

General line - 0115112241

දේශපාලන පිටියේ උණුසුම



වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලඥයින් විවිධ අදහස් පළ කරමින් සිටිනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසුවේ පොහොට්ටුවෙන් වෙන් වී ගිය පිරිසට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ සහය නොමැතිව මැතිවරණ ජයගත නොහැකි බවයි. 

කෙසේවෙතත් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසුවේ පොහොට්ටුවේ වැඩිම පිරිස දැන් සිටින්නේ ජනාධිපතිවරයා සමග බවයි. 

ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට සහය ලබා දීමට එක්වූ පිරිස සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්තී ලක්ෂ්මන් කිරිඇල්ල පළ කළේ මෙවන් අදහසක්.  

මේ, ජාතික ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස.