Thursday, April 10, 2025

General line - 0115112241

පොලිස්පති අවුල ගැන පැෆ්රල් සංවිධානය ජනපතිට ලියයි



පොලිස්පතිවරයා සම්බන්ධ ගැටලුව නිරාකරණය කර සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා සහය වන ලෙස ඉල්ලමින් පැෆ්රල් සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින්.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් අධිකරණය ලබා දී ඇති අතුරු තහනම් නියෝගය අනුව වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් නොකරන තත්ත්වයක් තුළ නැවත වරක් ජනාධිපතිවරණය පිළිබඳව අවිනිශ්චිතතාවක් ගොඩනැගී ඇති බවයි එම ලිපියේ දක්වා ඇත්තේ.

ඒ පිළබඳ කරුණු දැක්වූ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි.