Wednesday, May 21, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ සහාය සජිත්ට

එන් ඒ ඩබ් නිරෝෂන්



ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පල කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ නායෙක රාහුෆ් හකීම් පවසනවා.

ඔහු සඳහන් කළේ පක්ෂයේ උත්තරීතර මණ්ඩලයේ තීරණයට අනුව කොන්දේසිවලට යටත්ව සජිත් ප්‍රේමදාසට සහාය පල කරන බවයි.