Tuesday, March 11, 2025

General line - 0115112241

ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 53ක් පැෆරල් සංවිධානයට




ජනාධිපතිවරණයට අදාළව මේ වනවිටත් පැෆරල් සංවිධානයට පැමිණිලි 53ක් පමණ ලැබී ඇති බවයි එහි විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් පැවසුවේ.


මේ අතර සියලුම මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් අද දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.

ඒ ඉදිරි ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබාදීමට බවයි වාර්තා වන්නේ.