Friday, April 11, 2025

General line - 0115112241

කවුරුත් අපිට අභියෝගයක් නෙවෙයි



කුමන පක්ෂයකින් කුමන අපේක්ෂකයෙකු ඉදිරිපත් කළද තම පක්ෂයට අභියෝගයක් නොවන බව ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ, මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අතර හමුවක්ද සිදුව තිබෙනවා.