Saturday, May 3, 2025

General line - 0115112241

ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දුන් බව සජබය කියයි



ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දිනයේ ඓතිහාසික තීන්දුවක් ලබා දුන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.

මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අහිමි වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.