රුහුණු මහා කතරගම දේවාලය වැඳපුදා ගැනීමට සහ නිරීක්ෂණ චාරිකාවක් සඳහා ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් වන පෝල් ස්ටීවන්ස් ඇතුළු නිලධාරීන් පිරිසක් අද කතරගම පුදබිම වෙත පැමිණ ඇත.
පහතින් දක්වා ඇත්තේ ඊට අදාළ වන ජායාරුප වේ.