Wednesday, March 12, 2025

General line - 0115112241

එක්ස්ප්‍රස් පර්ල් හේතුවෙන් පීඩාවට පත් ජනතාව ගැන පාර්ලිමේන්තුවේදී විවාද



මෙරට මුහුදු සීමාවේදී ගිනිබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් වන්දි ගෙවීම පිළිබඳව පාර්ලිමේන්තුවේදී අද අදහස් පළ වුණා.

ජනතාවට වන්දි ලබා දීමේ ක්‍රියාවලිය මන්දගාමීව සිදු වන බවටයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී කියා සිටියේ.  


මේ, ඉන් අනතුරුව අදහස් දැක්වූ අධිකරණ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න අදහස් පළ කළා.