Thursday, March 13, 2025

General line - 0115112241

ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන් දකුණු පළාතම ජය ගන්නා බව සජිත් කියයි



ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන් දකුණු පළාතම ජය ගන්නා බව සමගි ජන බලවේගයේ ජනපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඇල්පිටිය ප්‍රදේශයේ පැවති ගාල්ල දිස්ත්‍රික් ජන හමුව අමතමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පල කළා.