Saturday, April 12, 2025

General line - 0115112241

ජයග්‍රහණය ස්ථිරයි - අනුර නාම යෝජනා පත්‍රයට අත්සන් කරමින් කියයි



ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සිය නාම යෝජනා පත්‍රයට අද පෙරවරුවේ අත්සන් තැබුවා.

ඒ, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදීයි. මේ එහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක.