Saturday, April 12, 2025

General line - 0115112241

දිලුම් නාමල්ට සුබ පතයි

කමල් සුරවීර - නිරෝෂන්



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට සුබ පතන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

කෙසේවෙතත් තමන් සහාය ලබා දෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බවයි රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ කියා සිටියේ.


කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු කියා සිටියේ පාක්ෂිකයන් තවදුරටත් සිය පක්ෂය සමඟ රැඳී සිටින බවයි.