Monday, April 14, 2025

General line - 0115112241

පහළොස් වනදායින් පසු රනිල්ගේ බලය පෙන්වන බව හරීන් කියයි



වත්මන් පාලනය යටතේ නාස්තිය වැඩි වී ඇති බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේබව පවසා සිටියේ තිහාරියේ පැවති ජන හමුවක් අමතමින් 
 


මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසුවේ එළඹෙන 15 වනදායින් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහනය කරවීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් ආරම්භ කරන බවයි.