Tuesday, April 15, 2025

General line - 0115112241

රට ගොඩගත හැක්කේ අපටයි - සජිත්

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්



රට ගොඩගත හැක්කේ තමන් සමග සිටින කණ්ඩායමට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.