Sunday, April 13, 2025

General line - 0115112241

ඇමති අලි සබ්‍රි අධිකරණ පියස ගොඩනැගිලි සංකීර්ණයේ නිරීක්‍ෂණ චාරිකාවක



අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, අලි සබ්රි ඉදිකරමින් පවතින අධිකරණ පියස ගොඩනැගිලි සංකීර්ණයෙහි විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

අධිකරණ අමාත්‍යාංශය සහ කොළඹ පිහිටි අනෙකුත් අධිකරණයන් පිහිටුවීම සඳහා එම ගොඩනැගිලි සංකීර්ණය ඉදි කෙරෙනවා.

එය මහල් 15කින් සමන්විත වන අතර මහල් 06ක වැඩ කටයුතු නිමවෙමින් පවතින බවයි අධිකරණ අමාත්‍යංශය පැවසුවේ.