මේ අතර ජාතික ජන බලවේගයේ මැතිවරණ ව්‍යාපාරය සඳහා මුදල් ලැබෙන ආකාරය සම්බන්ධයෙන් එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අදහස් පළ කළා.
ඒ, කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.