Friday, April 18, 2025

General line - 0115112241

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ නීතිය අපේක්ෂා කළ අයුරින් සිදුව නොමැති බව කොමිසම කියයි



මැතිවරණ වියදම් නියාමනය කිරීමේ නීතියේ අඩංගු කරුණු සිය කොමිෂන් සභාව අපේක්ෂා කළ අයුරින් සිදුව නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

මැතිවරණයකට තරග කිරීමට මුදල් වැය කිරීමට අවශ්‍ය වුවද ඒවාට යම් සීමාවන් පැවතිය යුතු බවයි කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු කියා සිටියේ.