Tuesday, April 15, 2025

General line - 0115112241

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අවසන් මහා රන්දෝලි පෙරහැර අද

කමල් සුරවීර



මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසල මහා පෙරහැර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කෙරෙනවා.

අද දිනයේ ද මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක බව නෙත් නිවුස් වාර්තාකරු කමස් සුරවීර පැවසුවා.