Tuesday, April 15, 2025

General line - 0115112241

ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි - කළු ගඟ සහ අත්තනගලු ඔය ගංවතුර අවදානම් මට්ටමේ

එන් ඩබ් ඒ නිරෝෂන්



දිවයිනේ ප්‍රදේශ බොහොමයක අද දිනයේ ද විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම ඇතැම් ප්‍රදේශවල අද පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු පැවසුවේ.


මේ අතර කළු ගඟ සහ අත්තනගලු ඔය මේ වනවිට ගං වතුර අවදානම් මට්ටමකට පත්ව ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ වාරිමාර්ග ඉංජිනේරු ජී ඩබ්ලිව් ඒ සකුරා දිල්තාරා.