Tuesday, April 15, 2025

General line - 0115112241

පිල් මාරු ගැන කණගාටුයි - තමන් සෑම විටම පොදු ජනතාව සමග බව සජිත් කියයි



තමන් සෑම විටම සිට ගන්නේ පොදු ජනතාව සමග බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මොරටුවේ පැවති ජන රැළියක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.