Sunday, March 16, 2025

General line - 0115112241

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළිදකී



ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද එලිදක්වනු ලබනවා.

බත්තරමුල්ල ප්‍රදේශයේදී එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් එම ප්‍රතිපත්ති ප්‍රකාශනය එලිදක්වනු ලබනවා.

ජනතාවගේ ආර්ථික, සමාජ ගැටළුවලට විසඳුම් සපයන ආකාරය පිළිබඳ එම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ පැහැදිලිව සඳහන් කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසුවේ.