Tuesday, April 15, 2025

General line - 0115112241

තෙවන පාසල් වාරය අදින් ඇරඹේ



රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය අදින් ආරම්භ වුණා.

ඒ අනුව තෙවන පාසල් වාරයේ පළමු අදියර අද සිට නොවැම්බර් 22 වනදා දක්වා ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය පසුගිය 16 වනදායින් අවසන් වුණා.