සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද දිනයේ මහ නාහිමිවරුන් වෙත පිළිගැන්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
එහි ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනතාවට ඉදිරිපත් කරන්නේ ලබන 04වනදා බවයි.
අද මහ නාහිමිවරුන් වෙත ඉදිරිපත් කරන සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රධාන හරය කුමක්ද?
තම පාර්ශවය සමග තවත් කණ්ඩායම් එක්වීමට නියමිත බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.