Tuesday, May 6, 2025

General line - 0115112241

පිල් මාරු නිසා ජනතාවට දේශපාලනය එපා වෙලා



පිල් මාරු දේශපාලනය හේතුවෙන් මෙරට සියලු දේශපාලඥයින් පිළිබඳව වැරදි ප්‍රතිරූපයක් නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඉංගිරිය ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.