Monday, March 17, 2025

General line - 0115112241

දුක සැප බෙදා ගන්න එකම නායකයා සජිත්



දුකේදී ජනතාව සමග එකට සිටින දේශපාලඥයා තමන් බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

නිකවැරටිය ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.