Sunday, May 25, 2025

General line - 0115112241

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමේ යෝජනාව ගැන අනුර කතා කරයි



වැටුප් වැඩි කිරීමකින් පමණක් රාජ්‍ය සේවකයා තෘප්තිමත් කළ නොහැකි බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

අද පෙරවරුවේ කොළඹදී පැවති සංවර්ධන නිලධාරී හා ආශ්‍රිත සේවා නිලධාරී ජාතික සමුළුව අමතමින් ඔහු මේ බව කියා සිටියා.