Wednesday, March 19, 2025

General line - 0115112241

ව්‍යවසායකයන් ආරක්‍ෂා කරන්න අනුරගෙන් නව අරමුදලක්



හදිසි තත්ත්වයකදී ව්‍යාපාරිකයන් ආරක්ෂා කර ගැනීම සඳහා සිය රජයක් යටතේ ශක්තිමත් අරමුදලක් පිහිටුවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

කැලණිය ප්‍රදේශයේ පැවති ව්‍යාපාරික හමුවකට එක්වෙමින් ඔහු සේ බව කියා සිටියා.