Friday, April 18, 2025

General line - 0115112241

රට ගොඩනඟන්න නොසිතූ ආධාර ප්‍රමාණයක් ගෙන එන්න සජිත් සූදානමින්



වෙනත් කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකුට සිතා ගැනීමට පවා නොහැකි මට්ටමේ විදේශ ආධාර ප්‍රමාණයක් සිය රජයක් යටතේ රටට රැගෙන එන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.