Monday, April 14, 2025

General line - 0115112241

අනුර ජනාධිපති රනිල්ගෙන් කළ ඉල්ලීම



ජනපති උපදේශකයන් ලෙස පත් කරගත් පුද්ගලයින් ලබාගත් උපදේශ මොනවාදැයි දැනුම් දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළා.

ඒ, ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා විසින්.


අනාමඩුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මෙම ඉල්ලීම සිදු කළා.