Monday, April 14, 2025

General line - 0115112241

අනුර ගෙන් පොරොන්දුවක්



ජාතික ජන බලවේග රජයක් යටතේ සංචාරක කර්මාන්තයට අවශ්‍ය වන සහල් ප්‍රමාණය හැර සහල් ආනයනය සම්පූර්ණයෙන් නතර කරන බව එම පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

තඹුත්තේගම නගරයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.