Monday, April 14, 2025

General line - 0115112241

රටේ ජනතාව වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගන්නා බව සජිත් කියයි



සැප්තැම්බර් 21 වනදා ලබන පොදුජන වරම තුළින් රටේ ජනතාව වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගන්නා බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

කුරුණෑගල පැවති ජන රැළියක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.