Monday, April 14, 2025

General line - 0115112241

ආර්ථිකය ගොඩනගලා ජනතාවට සහන දුන් හැටි ජනාධිපති රනිල් කියයි



ජනතාවට ක්‍රමානුකූලව සහන ලබාදීමට හැකි වුනේ රජය ක්‍රියාත්මක කළ බදු ප්‍රතිපත්තිය හේතුවෙන් බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.