Tuesday, April 15, 2025

General line - 0115112241

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන ජනපතිගෙන් යළි ප්‍රශ්නයක්



ජාතික ජන බලවේගයේ ජනාධිපති ප්‍රතිපත්ති ප්‍රකාශය රටේ ජනතාව මත තවත් බර ඇති කරන්නක් බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එය ක්‍රියාත්මක කළහොත් අයවැය පරතරය රුපියල් බිලියන 1,600 සිට රුපියල් බිලියන 4,000ක් දක්වා වැඩිවන බවයි රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ.