Thursday, March 20, 2025

General line - 0115112241

තරුණයින්ට ගමේ සිටම රැකියා අවස්ථාවක් සලසන බව සජිත් කියයි



විරැකියාවෙන් පෙලෙන තරුණ පරපුරට සිය ගමේම සිට රැකියාවක් කිරීමේ අවස්ථාව සිය රජයක් යටතේ නිර්මාණය කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

කුරුණෑගල පැවති ජන රැළියක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.