Tuesday, April 15, 2025

General line - 0115112241

තැපැල් ඡන්දයේ රහසක් අනුර හෙළි කරයි



වැරදි දේශපාලන මාවත වෙනස් කිරීමට ඇති තීරණාත්මක අවස්ථාව මෙවර ජනාධිපතිවරණය බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

තඹුත්තේගම නගරයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.