Tuesday, April 15, 2025

General line - 0115112241

නාමල්ගෙන් ගොවි ජනතාවට පොරොන්දුවක්



ගොවි ජනතාව ආරක්ෂා කිරීම සඳහා ගත යුතු සෑම තීන්දුවක්ම සිය රජයක් යටතේ ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මොණරාගල පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකට එකවෙමින් ඔහු මේ බව කියා සිටියා.