Sunday, April 13, 2025

General line - 0115112241

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ක්‍රමයෙන් ඉහළට



පසුගිය සතියක කාලය සැසඳීමේදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ඉහළ යන ස්වභාවයක් දැකිය හැකි බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා සඳහන් කරනවා.

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 3,223ක් මේ වන විට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවා.