Tuesday, April 15, 2025

General line - 0115112241

මාලිමාව  දින්නත් මාස 06න් වැටෙයිද? - අනුරගෙන් පිළිතුරක්.



තමන් බලයට පත් වුවද කෙටි කාලයක් තුළ එම පාලනය අවසන් වනු ඇති බවට ඇතැමුන් සිදු කරන ප්‍රකාශ විහිළු සහගත බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මහනුවර ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.