Wednesday, May 28, 2025

General line - 0115112241

ශ්‍රී ලංකාව ආර්ථික ගැටලුවෙන් මිදීමේ ආසන්නයට පැමිණ ඇති බව ජනාධිපති රනිල් කියයි



ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික ගැටලුවෙන් මිදීම සඳහා ආසන්නයටම පැමිණ ඇතැයි ස්වාධීන ජනාධිපති ධූර අපේක්‍ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ, මිනුවන්ගොඩ ජන රැළියට එක්වෙමින්.