Tuesday, April 15, 2025

General line - 0115112241

දේශපාලනය පිරිසිදු නොකර රට ගොඩනැගිය නොහැකි බව අනුර කියයි 



දේශපාලනය පිරිසිදු නොකර රට ගොඩනැගිය නොහැකි බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ, මැල්සිරිපුර ජන රැළිය අමතමින්.