Wednesday, May 28, 2025

General line - 0115112241

ප්‍රශ්ණ පත්‍ර ගැටලුව මුල්කරගනිමින් මව්පියන් පිරිසක් නිහඩ විරෝධතාවයක



ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්ණ පත්‍ර ගැටලුව මුල්කරගනිමින් අද දිනයේ හොරගස්මුල්ල ප්‍රාථමික විද්‍යාලයේ මව්පියන් පිරිසක් නිහඩ විරෝධතාවයක නිරත වුණා. 

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ පෙලේ ප්‍රාථමික විද්‍යාලයක් වන හොරගස්මුල්ල ප්‍රාථමික විද්‍යාලයේ මව්පියන් ඉල්ලා සිටින්නේ තම දරුවන්ට සාධාරණයක් සිදුකරන ලෙසයි. 

දරුවන්ට සාධාරණයක් ඉටුකිරීම සදහා විභාගය යලි පවත්වන ලෙසයි ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ