Wednesday, April 16, 2025

General line - 0115112241

පාර්ලිමේන්තුව අද රෑ විසුරුවන ලකුණු



පාර්ලිමේන්තුව බොහෝදුරට අද රාත්‍රියේ විසුරුවා හරින බව අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් ආචාර්ය  හරිනි අමරසූරිය මහත්මිය පවසනවා 

ඇය මේ බව පවසා සිටියේ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති කාර්යාලයෙන් පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින්.

එහිදී ඇය මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමකදී කියා සිටියේ පාර්ලිමේන්තුව බොහෝදුරට අද රාත්‍රියේ විසුරුවා හරින බවයි.