Wednesday, April 16, 2025

General line - 0115112241

දේශපාලන පක්ෂ කිහිපයක් රහසිගත සාකච්චා



පසුගියදා පැවති ජනාධිපතිවරණයේදී වෙන්වී වෙනම සන්ධාන ගත වූ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් නැවත එකතු වී රහසිගත සාකච්චාවක් කර තිබෙන බව වාර්තා වනවා.

කොළඹ මල්පාරේ පිහිටි පක්ෂ කාර්යාලයේදී මෙම සාකච්චාව සිදු කර ඇති බවයි වාර්තා වෙන්නේ . 

එහිදී පොහොට්ටුව ජනාධිපතිවරණයේදී පරාජය වීමට හේතුව ගැන වැඩි වශයෙන් සාකච්චා කර තිබෙන අතර එම සාකච්ඡාවේ තවත් තොරතුරු ඇතුළු දේශපාලන වේදිකාවේ තිරය පිටුපස කතා ඇතුළත් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින්.

.