Saturday, March 29, 2025

General line - 0115112241

ජනපති ජාතිය ඇමතීම රාත්‍රී 07යි 30ට



ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ජාතිය ඇමතීමට නියමිතයි.

ඒ, අද රාත්‍රී 07යි 30ටයි. ජනාධිපතිධූරයට පත්වීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතන පළමු අවස්ථාව මෙයයි.

මේ අතර ජනාධිපතිවරයා ජාතිය අමතා සිදු කරන ප්‍රකාශය රාත්‍රී 07යි 30ට නෙත් එෆ් එම් රේඩියෝවේ ප්‍රචාරය කරන අතර නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවේ මෙන්ම නෙත් නිවුස් ෆේස් බුක් පිටුවේද එය විකාශය කෙරෙනවා.